හරි... මම අද ඔයාලට දෙනවා තවත් පස්ට දෙයක්. මීට පස්සෙ තැන තැන රස්තියාදු වෙන්න ඕන නෑ. තැන තැන අතර මං වෙන්න ඕන නෑ. කෙලින්ම ගියා... බා ගත්තා... දා ගත්තා...:P වැඩි කතා ඕන නෑ පහල වීඩියෝ එකේ සේරම සුද්ද සිංහලෙන් තියෙනවා. ඒක බලලම ඉන්න කෝ. බලන්න බෑ වගේ නම් මම HD වීඩියෝ එක පහලින් දාන්නම්. ඒක බාගෙන බලන්න. HD වීඩියෝ එකක් උනාට 11 MB තියෙන්නෙ.
Download HD Video | 11 MB
හරි මම හිතනවා මේක කැස්පාට පෙම් බඳින අයට ප්‍රයෝජනවත් වෙයි කියලා. කරලා බලන්න. ඉතින් එහෙනම් මම ගියා... අයෙත් ඔයාලා ආස කරන දෙයක් අරගෙන එන්නම්. මොකක් හරි ගැටලුවක් ආවොත් කමෙන්ට් එකක් දාන්න... මේ ලිපිය ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් විදියට දානවා නම් මම ඒකට ගොඩක් ආසයි... මොකද මට එච්චරයි ඉතුරු... අකමැත්තක් නැත්තම් මගේ බ්ලොග් එක Follow කරලා මට සහයොගය ලබා දෙන්න... කැමති නම් විතරක් ඕකේ... බල කරන්නෙ නැහැ... එහෙනම් අපි ගියා...

No comments:
Post a Comment