මෙන්න මෙතනින් යන්න..
ඒකට ඉතින් අපිට e mail එක පාවිච්චි කරන්න වෙනවා..මම කියලා දෙන්න යන්නේ google, yahoo, hotmail කියන mails වල ip හොයන හැටි විතරයි..මොකද මම දන්නේ ඒ ටික විතරයි නේ :පී
අපි මුලින්ම බලමු google වල කොහොම ද මේ ip එක හොයාගන්නේ කියලා..මුලින්ම email එකට ලොග් වෙලා ඒ mail එක ඕපන් කරගන්න..දැන් තියනවානේ more option කියලා එකක් message එක උඩ දකුණු පැත්තේ කෙරවලේ..එක click කරලා show original ඔබන්න..ඊට පස්සේ ඔයගොල්ලන්ට එයි පට්ට දිග කෝඩ් ටිකක්..ඔලුව කර කැවෙනවා නේ..කමක් නෑ..හැක් කරන එක ලේසි නෑනේ කොහොමත්..දැන් ඕකේ 7,8,9 වගේ පේළි වල ඇති Received: from mr.google.com කියලා..ඒකේ { [ ] } වරහන් ඇතුලේ තියෙන්නේ ඒ mail එක ආපු කෙනාගේ IP එක..හරිනේ..මම ෆොටෝ එකකුත් දාන්නම්කෝ..
හරි..දැන් බලමු yahoo වල මේක කරන්නේ කොහොමද කියලා..
හප්පා යන්න වෙලා.පොඩි හදිස්සියක්..ඒක නිසා මම ඒ ටික මම ඉගෙන ගත්තු තැනින් කොපි පේස්ට් කිරිල්ලක් කරන්නම්..හැබැයි සුද්දාගේ කඩ්ඩෙන් තියෙන්නේ..අව්ලක් නෑ..මොකක් හරි අව්ලක් ආවොත් කමෙන්ට් එකක් දාලා අහන්නකෝ..
Finding I.P Address In Yahoo Mail
No comments:
Post a Comment