ඔන්න මම ගෙනාවේ තවත් වැදගත් දෙයක්.අපි හිතමු ඔයාලගේ පරිගණකයේ වින්ඩෝස් එක්ස්පී තියෙන පාටිෂන් එක ෆෝමැට් නොකර ඒට උඩින්ම සෙවන් ඉන්ස්ටෝල් කලා කියලා.එතකොට එක්ස්පී අක්‍රිය වෙලා සෙවන් වැඩ කරන්න පටන් ගන්නවා.ඒ උනාට මේකේ පොඩි ලෙඩ වගයක් තියෙනවා.මේවා පොදුවේ මතුවෙන ලෙඩ.සමහර විට මේවට අමතරව තව ලෙඩ ඇති වෙන්න පුළුවන්.
ඔන්න තියෙනවා ලෙඩ ටික......
1) පරිගණකයේ වේගය අඩුවීම.
2) ඕඩියෝ / වීඩියෝ ෆයිල් හිර වීම.
3) ඇතැම් ෆයිල් ක්‍රියාත්මක නොවීම.
4) පරිගණකය රීස්ටාට් වීම හෝ එරර් රිපෝට් පැමිණීම.
5) තමාගේ මෘදුකාංග නිවැරදිව ක්‍රියා නොකිරීම.
6)පරිගණක ක්‍රීඩා වල දෝෂ මතු වීම
පේනවනේ? මේ ලෙඩ ඇති කරගන්න කැමති නැත්තම්,වින්ඩොස් ඉන්ස්ටෝල් කරනකොටවෙන වින්ඩෝස් එකක් තියෙන ඩ්‍රයිව(ර්) එකකට ඉන්ස්ටෝල් කරනවානම්, මතක ඇතුව ෆෝමැට් කරලා ඉන්ස්ටෝල් කරන්න.
No comments:
Post a Comment