Search This Post

Wednesday, 30 May 2012

System Requirements නැතුව ගේම් ගහන්න බැරිව ඉන්න යාලුවන්ට මෙන්න මගෙන් තෑග්ගක්!

System Requirements නැතුව ගේම් ගහන්න බැරිව ඉන්න යාලුවන්ට මෙන්න මගෙන් තෑග්ගක්!


ඔන්න මම මේ කියන්න යන්නේ ඔන්බෝඩ් VGA එකක් තිබිලා RAM එක 1GB,2GB තිබිලත් ඔන්බෝඩ් නිසා අලුත් ගේම් ගහන්න බැරුව ඉන්න යාලුවන්ට වටින දෙයක්. මේකෙන් අලුත්ම අලුත් ගේම් ඔන්බෝඩ් වල ගඅහන්න පුලුවන්. රැම් එක වැඩිපුර තියෙන තරමට හිර වෙන එක අඩු වෙනවා.මෙන්න මේ පහල තියෙන විදියටම කරන්න.

1) http://transgaming.com/business/swiftshader/signup මෙම වෙබ් අඩවියට ඔයගොල්ලන්ගේ විස්තර දෙන්න. ඊ-මේල් එක ත් දෙන්න. How do you intend to use SwiftShader?: කියන තැනට Personal use කියන එක දෙන්න. තවත් පරිගණකයකට මේක දාන්න බලාපොරොත්තු වෙනවනම් අනිත් එක දෙන්න.ටෙල්පොන් අංකෙට මේක දෙන්න. 0718459745 . දැන් Send My Registration බටන් එක ක්ලික් කරන්න.
2) ඊලගට ඔයාලගේ ඊ මේල් අකවුන්ට් එකට යන්න. ඒකෙ මේ නමින් එවපු ඊ මේල් එක ඕපන් කරලා ඒකෙ තියෙන ලින්ක් එකෙන් මේ සොෆ්ට්වෙයා එක ඩවුන්ලොඩ් කරගන්න.
3) දැන් .rar ෆයිල් එක එක්ස්ට්‍රැට් කරන්න.
4) ඊලගට එන ෆයිල් දෙකෙන් ඔයාගෙ බ්ට් (x86 (32) x64) එකට ගැලපෙන ෆයිල් එක ඔයාලා ගහන්න බලාපොරොත්තු වෙන ගේම් එකේ ප්ලේ කරන exe එක (ගේම් එක ඕප්න් කරන exe එක) තියෙන තැනට දාලා ගේම් එක ඕපන් කරන්න.
5) දැන් ඉතින් හරි! ගේම හිර වෙවී හරි වැඩ!

මේකට ඔයාල කැමතිනම් කොමන්ට් එකකින් ප්‍රතිචාර දක්වන්න තරම් කාරුණික වෙන්න!

No comments:

Post a Comment