Search This Post

Wednesday, 30 May 2012

විනෝදෙට හානියක් නැති වයිරස් එකක් හදමුද?

ඔන්න කට්ටිය මං අද දෙන්න යන්නෙ ඔයාලට ඔයාලගෙ යාලුවන්ව එහෙම රවට්ටන්න පුලුවන් තවත් වැඩ කෑල්ලක්. මේක බොහොම ලේසි වැඩක්. හදන්නෙ Note Pad එකෙන්. කලිනුත් මම මෙහෙම වැඩ කෑලි ටිකක් ඔයාලට කියලා දුන්නා. මේකෙ පළවෙනි දේ තමා මේකෙන් කිසිම හානියක් වෙන්නෙ නෑ. දෙවෙනි දේ තමා මේකට අනික් අය රැවටෙන එක නවත්තන්නත් බෑ. කමක් නෑ, ඕන එකක් ඔන්න මේක ක්අරන විදිය පිළිවලින් පහල වීඩියෝවෙ තියෙනවා. ඔයාල බලලා මේක හොදනම් කොමන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මේක ගැන විස්තර ටිකක් පහල තියෙනවා. අනිවා බලන්න. එහෙනං ඔබට ජය!

 

Watch the entire video for step by step instructions.


The code is:
X=MsgBox("Message Description",0+16,"Title")


[1] You can write any number from 1,2,3 or 4 instead of 0 (before the '+' symbol) and here is the meaning of these numbers:

0 = OK Button,
1 = OK / Cancel Button,
2 = Abort / Retry / Ignore Button,
3 = Yes / No / Cancel Button,
4 = Yes / No Button,
5 = Retry / Cancel Button

[2] You can write 32 or 48 or 64 instead of 16.
Here is the meaning of each number:

16 = Critical Icon,
32 = Help Icon,
48 = Warning Icon,
64 = Information Icon,


Make sure you add ".vbs" after the name :)

More instructions given in this video.

This trick works on Windows 8, Windows 7, Windows Vista and Windows XP :)

No comments:

Post a Comment